Lovely-Ish
Tuesday, June 17, 2014
සරුංගලේ
අයියා : පුතා බත් ඔක්කොම කන්න ඕනේ...නැත්නම් සරුංගල් අරිද්දි සරුංගලේ එක්කම ගහගෙන යාවී....
පුතා: එතකොට මම සරුංගලේ එක්ක පාවෙලා පාවෙලා ගිහින් ඉෂානි නැන්දා ඉන්න රටට යනවා.. ගිහින්, "මම ආවා" කියල කෑගහනවා....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment