මග බලමින් ඔය නෙත් වෙහෙසන්න එපා
දෙපා රිදෙනතෙක් ඔබ ඇවිදින්න එපා
දර ලිප් අඟුරු දැලි හා හැප්පෙන්න එපා
මං එනකන් අම්මා ලෙඩ වෙන්න එපා
උපන්දිනට ඔබෙ පා නමදිනු බෑනේ
ඕනෑ නමුත් ගෙදරට දුවඑනු බෑනේ
හයියයි හිත ඔබේ, නෙත කඳුළක් නෑනේ?
පතනෙමි දීගායු මම දවසක් ගානේ
Touching
ReplyDeleteThanks Saliya... I think this apply to all of us who are away from parents.. reminds me of the poem Kalani wrote for Sinhala Awurudu...
Delete