Friday, August 1, 2014

විගඩම්

සන්නාලියෙක්..
දවසක වියාවී මටත්,
සීතල සළුවක්.
ඉතින් එතකන් නොවෙද මේ
දහසකුත් එකක් විගඩම්....

No comments:

Post a Comment